2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

“මිහින්” ගොඩගන්න රජයෙන් මුදල් ඉල්ලයි  
05/30/2008 15:02
ගොඩගැනීමේ වියදම ඩොලර් 800,000 ක් පමණ බව හෙළිවේ

මැයි,30,(විමසුම) – දැවැන්තව පාඩු ලබන “මිහින් ලංකා” ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළසුමට අනුව එයට ඩොලර් 800,000 ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් බලාපොරොත්තු වන බව, නිළධාරියෙකු කීය.



සෙපා ගිවිසුම ගැන විවාදයක් ඕනෑ- ජා.නි.පෙ  
05/30/2008 16:59

මැයි,30,(විමසුම) – ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත විස්තීර්ණ ආර්ථික සහයෝගීතා (CEPA) ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ජාතික නිදහස් පෙරමුණ ඉල්ලයි.



ජනතාව හපාකන උද්ධමනය තවත් වැඩිවේ  
05/30/2008 17:38
ලංකාවට උද්ධමනය පාලනය කළ නොහැකිද ?

මැයි,30,(විමසුම) – මේ වසරේ අඛණ්ඩව ඉහළ යමින් පවතින උද්ධමනය මේ මැයි මාසයේදී තවත් අගයකින් ඉහළ ගොස් තිබේ.



කාලතුවක්කු තිප්පොළකට උඩින් ගහයි  
05/30/2008 18:19

මැයි,30,(විමසුම) – පුනරීන්, කල්මුණේ තුඩුවේ සිට කොටි සංවිධානය කාලතුවක්කු හා මෝටාර් ප්‍රහාර එල්ල කරන ස්ථානයකට ගුවන් හමුදාව උඩින් ගහයි.



ආණ්ඩුවට විරෝධය පා, මහමග සිට නලා නාද කරන්න  
05/30/2008 19:43
- එක්සත් ජාතික පක්ෂය

මැයි,30,(විමසුම) – ආණ්ඩුව ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පා ලබන 03 වනදා විනාඩි 05 ක් මහමග වාහනය නතරකර විදුලි බල්බ දල්වා නලා නාද කරන ලෙස එ.ජා.ප.ය ජනතාවගෙන් ඉල්ලයි.