සැප්,28,(විමසුම)- පසුගිය වසරේ මුල් මාස 07 ට සාපේක්ෂව මෙම වසරේ අදාල කාලයේ රාජ්‍ය බදු ආදායමේ සියයට 1.47 ක පහළ යාමක් පෙන්නුම් කරයි.
සැප්,28,(විමසුම) – (දෙවන සංස්කරණය) රාජ්‍ය සේවයේ තනතුරු දැරීමට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුණු ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
සැප්,29,(විමසුම)- දකුණු පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද හා හෙට (29,30) සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
සැප්,29, (විමසුම)- පුවත්පත් මණ්ඩලය නැවත සක්‍රීය කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන 06 ක් එක්ව සංවිධානය කරන සම්මන්ත්‍රණය අද සවස 4.00 ට කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.