2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

ජ.වි.පෙ හැටි ඔහොමයි - විජිත හේරත්  
08/25/2008 11:55
අපි වැටිල කියන එක වැරදියි

අගෝ,25,(විමසුම) – පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පසුබා ඇතිබව, කිව්වත් මෙය ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවය බව, එහි ප්‍රචාරක ලේකම්වරයා කීය.



කැබිතිගොල්ලෑවෙන් යුධ උපකරණ තොගයක්  
08/25/2008 16:20

අගෝ,25, (විමසුම) – ආරක්ෂක අංශ විසින් අද උදෑසන කැබිතිගොල්ලෑවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් යුධ උපකරණ රැසක් සොයාගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.



ඇණ නිසා,ජ.වි.පෙ.ඇනගත් බව මෛත්‍රීපාල කියයි  
08/25/2008 16:35

අගෝ,25,(විමසුම) – ජ.වි.පෙ.ට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසනයක් ගත හැකිව තිබුණු බවත්, ජ.වි.පෙ. ඇන ගත්තේ, ඇණ නිසා බවත්, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි.



මාධ්‍යවේදී, තිස්සනායගම්ට අධි‍ චෝදනා දෙයි  
08/25/2008 19:03
තිස්සනායගම්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

අගෝ,25,(විමසුම) – මාධ්‍යවේදී ජයප්‍රකාශන් සිත්තප්පලම් තිස්සනායගම් හට නීතිපතිවරයාගේ නියෝගය පරිදි අධි චෝදනා පත්‍ර භාරදේ.



ආණ්ඩුව හා එ.ජා.ප.ය මහ මැතිවරණ ගැටුමක  
08/25/2008 19:06
අපි දින්නා- ආණ්ඩුව

අපිත් දින්නා- එ.ජා.ප.ය

අගෝ,25,(විමසුම) – උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්දය අවසන් වීමෙන් පසුව මහ මැතිවරණයකට අභියෝග සන්ධානයෙන් එ.ජා.ප.යටත් එ.ජා.ප.යෙන් සන්ධානයටත් එල්ලවේ.