ඒත්! නුවරඑළියේ තීරණාත්මක වර්ධනයක්.
මාර්තු,28,(විමසුම) –ශ්‍රී ලංකාවේ, දරිද්‍රතාවය 2002 වසරේ වූ 22.7% ට සාපේක්ෂව, 2006/07 වසරේදී 15.2% දක්වා, පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු,28,(විමසුම) –පසුගිය 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 6.8% කින් වර්ධනය වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු,28,(විමසුම) –ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා පත් කර ඇතැ’යි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මාර්තු,28,(විමසුම) -ජාත්‍යන්තර නීතීවලින් බැඳී ඇති මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අවශ්‍ය ප්‍රතිපාදන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැලසී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
මාර්තු,28,(විමසුම) -පසුගිය දින 60 තුලදී ඩෙංගු රෝගීන් 1900ක් දිවයින පුරා වාර්තා වී ඇතැ’යි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.