2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

චාල්ස් ඇන්තනී බලකායේ ජ්‍යෙෂ්ඨයන් 8ක් මරුට  
07/26/2008 12:00
Photo

ජූලි,26 (විමසුම) – ඉදිරියට ඇ‍දෙන 57 වන සේනාංකයේ භට පිරිස් හා එල්.ටී.ටී.ඊ.ය අතර ඇතිවූ ගැටුම් වලින් පසුව සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී චාල්ස් ඇන්තනී බලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 8 දෙනෙකුද ඇතුළු කොටි මළසිරුරු 33ක් හමුවී ඇත.



සාර්ක් රාජ්‍ය නායක සමුළුව හෙටින් ඇරඹෙයි...  
07/26/2008 14:00

ජූලි,26 (විමසුම) – ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ 15 වන අවස්ථාව හෙට රටවල් 8ක සහභාගීත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භවීමට නියමිතය.



COPE/PACට පත්කළ ඇමතිවරු ඉල්ලා අස්විය යුතුයි  
07/26/2008 14:50
- ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ඉල්ලයි

ජූලි,26 (විමසුම) – රාජ්‍ය ව්‍යවසාය කමිටුවට (COPE) හා රාජ්‍ය ගිණුම් කමිටුවට (PAC) පත් කළ නව සභාපතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය බල කර සිටියි.



බෝගොල්ලාගම EU නියෝජිතයාට දෙහි කපයි  
07/26/2008 16:00
- ඔහු කළේ වගකීම් විරහිත ප්‍රකාශයක්

ජූලි,26 (විමසුම) – ඊයේ පැවති මාධ්‍ය හමුවේදී යුරෝපා සංගමයේ නියෝජිතයා කළ වගකීම් විරහිත ප්‍රකාශ විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී දැඩි විවේචනයට ලක් කළේය.



ඉන්දියාව කැරකෙයි, ශ්‍රී ලංකාව දිනයි  
07/26/2008 16:15
පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 239ක දැවැන්ත ජයක්

ජූලි,26 (විමසුම) – එස්.එස්.සී ක්‍රීඩා පිටියේ අද පැවැත්වූ ඉන්දු-ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 239ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.