2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

නත්තලේදී සීනි හා දේශීය සම්බා මිල නගී  
12/24/2007 09:40
බදු වැඩිකිරීම හා ඉල්ලුම වැඩිවීම හේතුව බව, තොග වෙළෙඳුන් කියයි

දෙසැ,24,(විමසුම) – සීනි අ‍ානයනය මත තිබූ බදු වැඩි කිරීම නිසා, මේ නත්තල් සමයේ සීනි කිලෝවක මිල රුපියල් 05 කින් පමණ වැඩිවී තිබෙන බව, තොග වෙ‍ළෙඳුන්ගේ සංගමය කියයි.



ශිෂ්‍යත්වයේ ජනප්‍රිය ලකුණු අද  
12/24/2007 09:56

දෙසැ,24,(විමසුම) – මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ජනප්‍රිය පාසැල් සඳහා අවශ්‍ය කඩඉම් ලකුණු අද සවස් වනවිට නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය කියයි.



සුනාමි නිවාසවලට තවත් සල්ලි ඕනෑ-ලෝක බැංකුව  
12/24/2007 10:30
Sri Lanka needs more money for tsunami house re-building: World Bank

දෙසැ,24,(විමසුම) – සුනාමියෙන් විනාශවූ නිවාස නැවත ගොඩ නැගීම සඳහා ලංකාවට තවත් විශාල මුදලක් අවශ්‍ය බව, ලෝක බැංකුව පවසයි.



කළුබෝවිල රෝහලේදී අතුරුදහන්වූ බිළිඳා හමුවේ‍  
12/24/2007 12:18
තලපත්පිටියේ,කනත්තපාරේ නිවසක් වැටලීමෙන් සොයාගනී

දෙසැ,24,(විමසුම) - කළුබෝවිල රෝහලේදී පසුගිය 18 වනදා අතුරුදහන්වූ බිළිඳා, අද උදෑසන පොලිස් කණ්ඩායමක් විසින් නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේදී සොයාගත් බව, පොලීසිය කියයි.



බිළිඳා පැහැර ගත්තේ, දරුවන් සිටින බව පෙන්වීමටයි  
12/24/2007 18:59
- පැහැරගත් කාන්තාව කියයි

දෙසැ,24,(විමසුම) – තමා පසුගිය 18 වනදා කළුබෝවිල රෝහලේදී බිළි‍ඳෙකු පැහැර ගත්තේ, තමාට දරුවන් සිටින බව, ඥාතීන්ට හැඟවීමට බව, සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර තිබේ.