2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

කිලෝ 35 ක අධිබලැති ක්ලේමෝවක් මාට්ටුවේ  
11/24/2007 08:23

නොවැ,24,(විමසුම) – මඩකලපුවේ කැලෑවක තිබී කිලෝ 35 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්වේ.



කළල තාක්ෂණයෙන් තවත් පේරාදෙණිය කුමාරියක් උපදී  
11/24/2007 08:50

නොවැ,24,(විමසුම) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළල බද්ධ තාක්ෂණ පර්යේෂණ කණ්ඩායම විසින් එම තාක්ෂණය උපයෝගී කර ගෙන බිහි කරන ලද දෙවන එළු පැටවා උපත ලබයි.



ඉල් පුන් පොහොය දිනය අදයි  
11/24/2007 10:33

නොවැ,24 (විමසුම) – බුද්ධ ශාසනයේ ප්‍රථම ධර්මදූත සේවාව ඇරැඹි ඉල් පුන් පොහොය දිනය අදට යෙදී ඇත.



පාකිස්තානය සම්බන්ධයෙන් ගත් තීරණයට අපි විරුද්ධයි  
11/24/2007 12:01
2007 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ දී මහින්ද කියයි

නොවැ,24 (විමසුම) – පාකිස්තානයේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීම සඳහා ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කිරීමට මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි වාර්තා වේ.



වව්නියාවේ,මන්නාරමේ සහ යාපනයේ තවදුරටත් ගැටුම්  
11/24/2007 12:34

නොවැ,24 (විමසුම) – යුධ හමුදාව විසින් යාපනය මුහමාලේ ප්‍රදේශයේ ස්ථාන තුනකින් එල්.ටී.ටී.ඊය වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් කොටි සාමාජිකයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.