2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

ගාන්ධි මැරූ නාලනීට අද නිදහස ලැබෙන ලකුණු!  
03/29/2010 09:00

මාර්තු,29,(විමසුම) – රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ නාලනී ශ්‍රීධරන් නිදහස් කිරීම පිළිබඳ නිවේදනය තමිල්නාඩු රජය විසින් අද නිකුත් කිරීමට නියමිත වේ.


බක් පුන් පෝදා බැතිබර සිතිවිලි....
03/29/2010 09:38

මාර්තු,29,(විමසුම) – බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.



ඔබ අයඩින් ඌනතා‍වයෙන් පෙළෙනවාද?  
03/29/2010 11:46

මාර්තු,29,(විමසුම) –අයඩින් ඌනතාවෙන් පෙළෙන රෝගීන් හට ලබා දීම සඳහා තයිරොක්‌සින් පෙති ලබන අප්‍රේල් 01වනදා සිට දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හා ඔසුසල්වලට නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


ආණ්ඩුවේ සං‍ශෝධන ඡන්දෙට පෙර හෙළි කරන්න
03/29/2010 13:01

ජ.වි.පෙ. ටිල්වින් රජයට කියයි

මාර්තු,29,(විමසුම) – රජය පුල පුලා පවසන මැතිවරණ සංශෝධන මොනවාද යන්න මැතිවරණයට පෙර රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.



මැතිවරණයට විශේෂ දුම්රිය සේවා  
03/29/2010 13:12

මාර්තු,29,(විමසුම) – එළඹෙන මැතිවරණ හා උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා 22ක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.