2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

මැතිවරණ දිනයේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි  
08/24/2008 10:05
- පැෆ්රල් සංවිධානයෙන් ප්‍රකාශයක්

අගෝ,24 (විමසුම) – පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යටත්ව මෙම මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට හා පොලිස්පතිවරයාට සිය ස්තුතිය පළ කරයි.



ජනතාවගේ සහභාගීත්වය පෙරට ආ මැතිවරණයක්  
08/24/2008 12:00
- CaFFE කියයි

අගෝ,24 (විමසුම) – නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම මැතිවරණය ප්‍රචණ්ඩත්වය පසුබස්වා ජනතාවගේ සක්‍රීය සහභාගීත්වය පෙරට ආ මැතිවරණයක් බවයි.



කිලිනොච්චියේ දරුණු ගැටුම්  
08/24/2008 13:00
යුද හමුදාව කිලිනොච්චිය ආසන්නයේ

අගෝ,24 (විමසුම) – කොටින්ට දරුණු පරාජයන් ගෙන දෙමින් කිලිනොච්චි නගරයට කි.මී. 12 ක් පමණ මෙපිටින් සිටින ආරක්ෂක හමුදාව හා කොටි ත්‍රස්තවාදීන් අතර ඊයේ දිනය තුලදී ද කිලිනොච්චි, මුලතිව් හා නැගෙනහිර යුද පෙරමුණු වල පිළිවෙලින් වෙන්නකර්නි, පාලමොඩ්ඩායි සහ ආනන්දකුලම් යන ප්‍රදේශවල දී දරුණු ගැටුම් ඇතිවී තිබේ.



ඔලිම්පික් උළෙල අදින් අවසන් ... (Photo)  
08/24/2008 14:00

අගෝ,24 (විමසුම) – රටවල් 205ක ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 11,000ක් සහභාගී වූ ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උළෙල චීනයේ බීජිං අගනුවර ජාතික කී‍්‍රඩාංගණයේ දී අද අවසන් වේ.



ලොව සරාගීම කාන්තාව ලෙස දීපිකා තේරෙයි  
08/24/2008 16:03

අගෝ,24 (විමසුම) – මුම්බායිහි පළවන ප්‍රකට පිරිමි සඟරාවක් විසින් ඉන්දීය ජනප්‍රිය සිනමා නිළි දීපිකා පදුකෝන් ලොව සරාගීම කාන්තාව ලෙසින් අද දිනයේ නම් කොට ඇත.