2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

මහ බැංකුව, මෙවරත් වගකීම් පැහැර හැරියා  
12/30/2008 18:15
“සෙලාන්” අර්බුදය ගැන කියමින් අනුර කුමාර පවසයි

දෙසැ,30,(විමසුම) – සෙලාන් බැංකුවේ අර්බුදයත් සමග බැංකු ක්‍රමය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටී තිබෙන බවත් එයට මහ බැංකුව හා ආණ්ඩුව වගකිව යුතු බවත් ජ.වි.පෙ. කියයි.



ආණ්ඩුවෙන්, නව වසරට සහන මල්ලක්  
12/30/2008 22:05
පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් මිල අඩුවේ

දෙසැ,30,(විමසුම) – පෙට්රල් ලීටරයක මිල රුපියල් 02 කින්ද, ත්‍රි රෝද සඳහා පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 කින්ද අඩුකිරීම‍ට කැබිනට් මණ්ඩලය තීරණය කර ති‍බේ.



ජනාධිපති හා අගමැති වියදම් කැපේ  
12/30/2008 23:38
ඇමති හා මන්ත්‍රී වියදම්ද පහළ දමයි

දෙසැ,30,(විමසුම) – අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වියදම් 15% කින් අඩුකිරීමට තීරණය කර තිබේ.