2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

News in Brief  
09/29/2007 17:32
තරුණ අරුණ යටතේ උපාධිධාරීන් 2088කට පත්වීම්

සැප්,29 (විමසුම) – තරුණ අරුණ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 2088 දෙනෙකුට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත් වීම් ලබා දීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටී.



ලබන මස 5 වැනිදා සියලු පාසල්වල කළු කොඩි එසවේ  
09/29/2007 17:50

සැප්,29 (විමසුම) – ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව විරෝධය දක්වමින් ලබන මස 5 වැනිදා සියලු පාසල්වල කළු කොඩි එසවීමට ගුරු වෘත්තීය සමිති පහේ සංවිධානය තීරණය කර ඇතැයි වාර්ථා වේ.



ආණ්ඩුවට නැවත එක්වන්න මංගලට ආරාධනයක්  
09/29/2007 18:56

සැප්,29 (විමසුම) – ආණ්ඩුවට නැවත එක් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මංගල සමරවීර මහතාට නිල නොවන මට්ටමින් ආරාධනා කොට ඇතැයි වාර්ථා වේ.