2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

ලෝක පොළේ තෙල්මිල අදත් බලේ පෙන්වයි  
10/26/2007 18:25
Oil surges past 91 dollars in Asian trade

ඔක්,26,(විමසුම) – ඉරාකයේ කුර්දි සටන් කාමීන් හා තුර්කි හමුදා අතර, ගැටුම් වර්ධනයවේ යැයි, ඇතිවූ බිය හමුවේ අද නැවතත් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිළ ගණන් ඉහළ ගියේය.



කේ - පෝට් සමාගම‍‍ට රජය දුන් ඉඩම ආපසු ගනී  
10/26/2007 18:59

ඔක්,26,(විමසුම) – ගොඩබිම වරායක් පිහිටුවීමට කේ- පෝට් නම් සමාගමට රජය විසින් ලබාදී තිබූ ඉඩම නැවතත්, පවරා ගන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.



ඒ.බී.සී.ය shut down වෙයි ද?  
10/27/2007 10:54

ඔක්,27 (විමසුම) – ඒ.බී.සී. ගුවන් විදුලි ජාලය තහනම් කිරීම මගින් ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා සිදුවන බව සඳහන් කරමින් ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍ය හවුල සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන මාධ්‍ය සංගම් විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.



සිවිල් හා අපරාධ නීතිය, විශ්ව විද්‍යාල තුළත්  
10/27/2007 12:55

ඔක්,27 (විමසුම) – ඇතැම් විශ්ව විද්‍යාල සිසුන්ගේ නීත්‍යානුකූල නොවන ක්‍රියාමාර්ග හේතුවෙන් අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා එල්ල වීම නිසා සියලු විශ්ව විද්‍යාල සිවිල් හා අපරාධ නීතිය යටතට පත් කිරීමට සියළු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් මේ වන විට තීරණය කොට ඇත.



ජෝන් කීල්ස් හෝල්ඩිංස් ලාභ සියයට 38 කින් වැඩිවේ  
10/27/2007 15:49

ඔක්,27 (විමසුම) – මෙම වසරේ මුල් මාස හය තුළ දී ජෝන් කීල්ස් හෝල්ඩිංස්හි බද්දෙන් පසු ලාභ සියයට 38 කින්ද පිරිවැටුම සියයට 16කින් ද වර්ධනය වී ඇත.