මැයි,28,(විමසුම) – නාගිස් සුළි කුණාටුවෙන් සිදුවූ විනාශය පසෙක තබා මියන්මාර මිලිටරි ජුන්ටා පාලකයින් එරට විපක්ෂ නායකවරියගේ නිවාස අඩස්සි කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කරයි.
මාධ්‍ය සංහාරයේ තවත් පැති කඩක් කරළියට
මැයි,28,(විමසුම) – රජයේ සේවකයින් ලෙස සේවය කරමින්, වෘත්තිය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සනත් බාලසූරිය හා පෝද්දල ජයන්තට රජය විවේචනය කිරිමට හැකියාවක් නැතැයි, ජාතික ආරක්ෂක ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මැයි,29,(විමසුම) – මුදල් රැස්කර ගැනීමට ඩොලර් මිලියන 200 ක් වටිනා බැඳුම්කර නිකුතුවක් ලබන මාසයේදී රජය සිදුකරන බව, මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියයි.
මැයි,29,(විමසුම) – “සිරස” රූපවාහිනියේ “නිවුස් ෆස්ට්” යාපනය ප්‍රාදේශීය වාර්තාකරු කිසියම් පිරිසක් විසින් කපාකොටා ඝාතනය කර තිබේ.
මැයි,29,(විමසුම)- යාපනය ගුරුනගර් හා මන්ඩතිව් දූපත අතර පිහිටි චිරත්තිව් දූපතේ පිහිටි ආරක්ෂක හමුදා කඳවුරට එල්ලවීමට ගිය එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් අද උදෑසන ව්‍යර්ථ කළබව, ආරක්ෂක අංශ කියයි.