මාර්තු,27,(විමසුම) – ජාතික යෞවන සම්මාන උළෙල මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේ දී අද සවස පැවැත්වේ.
මාර්තු,27,(විමසුම) – මනාප ලබා ගැනීමේ අරමුණින් අපේක්ෂකයින් ගැටුම් ඇති කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, එවැනි ගැටුම් ඇති කර නොගන්නැයි ජනපති මහ මැතිවරණ අපේක්ෂකයන්ට කියයි.
මාර්තු,27,(විමසුම) – මිය ගිය අමිල සඳරුවන්ගේ මව හට මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.
මාර්තු,27,විමසුම) – උතුරේ නැවත පදිංචි කළ ජනතාවගේ ජීවනෝපාය සඳහා රුපියල් 25000ක බැංකු ගිණුම බැගින් පිරි නමන බව රජය කියයි.
ශ්‍රී ලංකා ආර්ථිකය ගිය වසරේ සියයට 3.5 කින් වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.