2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

කොටි අවි හා බෝම්බ තොගයක් වවුනියාවෙන්  
08/30/2009 09:04

අගෝ,30,(විමසුම) – කොටි ත්‍රස්තවාදීන් සඟවා තබන ලද අවි ආයුධ තොගයක්, ආරක්ෂක අංශ විසින් මඩකලපුවේ, වවුනියාවේ ප්‍රදේශ කිහිපයකින් සොයා ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



A/L ඇගයීම් අද සිට  
08/30/2009 09:56
වසර 12 කට පසු යාපනයේත් ඇගයීම්

අගෝ,30,(විමසුම) – උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් අද සිට ආරම්භ වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.



උතුරට දෙන සහන වැඩි කරන්නැයි කරුණානිධි කියයි  
08/30/2009 10:20

අගෝ,30,(විමසුම) – ශ්‍රී ලංකාවේ සරණාගත කඳවුරුවල වෙසෙන යුද්ධයෙන් අවතැන් වූ සිවිල් වැසියන් පිළිබඳ දැනට වඩා දැඩි අවධානයක් යොමු කරන ලෙස තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කරයි.



ජපානය LDP පාලනයට සමුදෙන ලකුණු!  
08/30/2009 11:11
ජපන් මහ මැතිවරණය අදයි

අගෝ,30,(විමසුම) – ජපානයේ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද පැවැත්වේ.



දකුණු ඡන්ද සටනට විපක්ෂය සූදානම්!  
08/30/2009 14:55
එ.ජා.ප.යෙන් කරූ ප්‍රමුඛ මැතිවරණ මෙහෙයුම් කමිටුවක්

අගෝ,30,(විමසුම) – ජනතා විමුක්ති පෙරමුණ අනිද්දා සිට දකුණු පළාත් සභා ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන අතර එ.ජා.ප.ය “දකුණින් අරඹමු" තේමාව ඔස්සේ සිය ඡන්ද සටන අරඹන බව, කියයි.