අගෝ,23 (විමසුම) – බොරැල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත සිල්වා මහතා ඇතුළු දස දෙනෙකු දැරණියගල දී අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
අගෝ,23 (විමසුම) – මේ වන විට සියලු ඡන්ද පෙට්ටි ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් සිටින අතර තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.
අගෝ,23 (විමසුම) – ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 14 වන අන්තර්ජාතික ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය සඳහා අයදුම්පත් කැඳවයි.
අගෝ,23 (විමසුම) – පාකිස්තානයට නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණය ලබන මස 6 වනදා පැවැත්වීමට එරට මැතිවරණ කොමිසම තීරණය කරයි.
අගෝ,23 (විමසුම) – ඇමරිකානු උප ජනාධිපතිධූරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදීමට ජනාධිපති අපේක්ෂක බැරක් ඔබාමා විසින් 66 හැවිරිදි ජෝශප් බිඩ්න් මහතා පත් කර ඇත.