2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

ඉරාන ජනපති ලංකාවට සැපත්වෙයි  
04/28/2008 20:57

අප්‍රේල්,28,(විමසුම) – ඉරාන ජනාධිපති මහ්මවුඩ් අහ්මජිනෙජඩ් මීට ටික වේලාවකට කලින් ශ්‍රී ලංකාවට සැපත්විය.



මාතලේ - නුවර දුම්රිය ධාවනය ඇණ හිටී  
04/29/2008 09:56

අප්‍රේල්,29,(විමසුම) - මාතලේ - නුවර දුම්රිය අද උදෑසන පීලි පැනීම නිසා එම දුම්රිය මාර්ගයේ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව නාවලපිටිය දුම්රිය ස්ථානය පවසයි.



රත්නපුර අවතැන් වූවන් වෙනුවෙන් සහන සේවා  
04/29/2008 11:29

අප්‍රේල්,29,(විමසුම) - රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්ව ඇති පවුල් 1655 වෙනුවෙන් සහන සේවා සැලසීම සඳහා අවශ්‍ය සියළු පියවර මේ වනවිට ගෙන ඇති බව රත්නපුර රතු කුරුස ශාඛාව පවසයි.



බෝම්බ උපකරණ තොගයක් බණ්ඩාරගමින් මතුවේ  
04/29/2008 12:29

අප්‍රේල්,29,(විමසුම) - බෝම්බ සෑදීමට ගන්නා උපකරණ ‍‍සහිත බෑගයක් බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ දී අද උදෑසන සොයා ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.



නිදහස සොයන ජාතීන්ට අපේ සහය දෙනවා  
04/29/2008 12:30
ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදි නිජාද් කියයි

අප්‍රේල්,29 (විමසුම) – ඇතැම් බලවත් රටවල විරෝධතාවය මැදවුවත්, ඉරාන ජාතිය නිදහස සොයා යන සියලු ජාතීන්ට සිය සහයෝගය ලබා දෙන බවත් අනාගතයේදීත් එම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත් ඉරාන ජනාධිපති ආචාර්ය මොහොමඩ් අහමදි නිජාද් මහතා පැවසීය.