2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

ජනපති ආර්යා මවගේ අවසන් කටයුතු අද  
03/26/2008 08:40

මාර්තු,26,(විමසුම) –ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මෑණියන් වන වයලට් වික්‍රමසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.



ජයට,තවත් ලකුණු 341 ක් කොදෙව්වන්ට අවශ්‍යයි  
03/26/2008 08:44

මාර්තු,26,(විමසුම) – ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම‍ට කොදෙව්වන්‍ට තවත් ලකුණු 341 ක් ලබාගත යුතුවෙයි.



ක්ලේමෝ ප්‍රහාරයකින් පොලිසියේ 2ක් මරුට  
03/26/2008 10:27

05 කට තුවාල

මාර්තු,26,(විමසුම) – (දෙවන සංස්කරණය)අද උදෑසන මඩකලපුව තාන්ඩිඅඩි ප්‍රදේශයේදී, එල්.ටී.ටී.ඊය එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මිය ගිය බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි..



පිල්ලයාන්ට ආසන 17 ක් දිනන්න පුළුවන්ලු  
03/26/2008 12:10
UPFA සමග තරග කරනවාදැයි, අවසන් තීරණයක් තවමත් නැති බව කියයි

මාර්තු,26,(විමසුම) – නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී ආසන 35 න් ආසන 17 ක් තමන්ට පහසුවෙන් ජයගත හැකි බව, පිල්ලයාන් කණ්ඩායම කියයි.



ඒඩ්ස් ආසාදිතයින් 620 ක් අනුරපුරයෙන්  
03/26/2008 12:38
අනුරාධපුරයේ “ඒඩ්ස්” පැතිරීමේ අවධානමක්

මාර්තු,26,(විමසුම) – ඒඩ්ස් රෝගය ආසාදනය වූ පුද්ගලයින් 620 දෙනෙකු අනුරාධපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ලියාපදිංචි වී තිබෙන බව, සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.