දෙසැ,20,(විමසුම) – සේවක අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය වෙනුවෙන්, රුපියල් 1000 යේ හා රුපියල් 02 සමරු කාසි නිකුත් කිරීමට රජයේ අනුමැතිය හිමි ව ඇත.
දෙසැ,21,(විමසුම) – රජය දේශීය කොන්ත්‍රාත්කරුවන් පාලනය කිරීමේ අරමුණෙන් ගෙන ඒමට සැරසෙන, නව ඉදිකිරීම් පනත නිසා, විදේශීය කොන්ත්‍රාත්කරුවන්ට මෙරටදී වැඩි වාසි ලැබෙනු ඇතැයි, ඉදිකිරීම්කරුවන් අනතුරු හඟවයි.
උත්සව සමයේ’ “පික් පොකට් අයියලා අක්කලා” ගැනද විමසිලිමත් වන්න.
දෙසැ,21,(විමසුම) –උත්සව සමයේ,කොළඹ නගරයේ ,ආරක්ෂාව තහවුරු කිරිමට, ත්‍රිවිධ හමුදා හා පොලීසියේ අමතර භට පිරිස් යෙදවීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.