මැයි,03,(විමසුම) – බණ්ඩාරවෙලදී රුපියල් ලක්ෂ පහක් මංකොල්ල කා පළාගිය සැකකරුවෙකු මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වෙයි.
මැයි,03,(විමසුම) – විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ සමග ශ්‍රී ලංකාව අද තරග වදින තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදීම අරඹයි.
මැයි,04,(විමසුම)- වත්මන් උපාධිධාරියා තුළ ප්‍රමාණත්වත් පරිදි පෞරුෂ වර්ධනයක් සිදු වී නොතිබීම පවත්නා රැකියා අර්බුදයට ප්‍රමුඛව බලපාන කරුණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරු පවසති.
මැයි,04,(විමසුම) – සීත ගඟුලේ ගසාගෙන ගොස් මියගිය අහුන්ගල්ල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර කුඩා ගැහැණු දරුවාගේ සිරුර පොලීසිය සොයමින් සිටී.