2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

මංගලගෙන් පැන්න අය මෙසේ කියති-watch video  
03/03/2010 15:57

මාර්තු,03,(විමසුම) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ විධායක ලේකම් වෛද්‍ය සිසිල් බණ්ඩාර සේනාරත්න ඇතුළු 06 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීමට තීරණය කර තිබෙන බව අද පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වුණි.



2009 දී, රජයේ ණය පොලී වියදම ඉහළ යයි  
03/03/2010 16:08
Sri Lanka government interest burden high in 2009

(විමසුම) – වැඩි පොලී අනුපාත වලට දේශීය වෙළඳ පොළින් රජය පසුගිය වර්ෂ වලදී විශාල වශයෙන් ණය ගෙන තිබීමෙන් රජයේ පොලී වියදම වැඩිවී තිබෙන බව අනාවරණය වේ.


හිටපු අගවිනිසුරුට ලක්ෂ්මන් යාපා උත්තර දෙයි
03/03/2010 16:53

විභාග වන නඩුවක් ගැන, අර්ථකතන සැපයීම නුසුදුසු බව කියයි

මාර්තු,03,(විමසුම) - හිටපු අගවිනිසුරුවරයා ලෙස, සරත් නන්ද සිල්වා මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ගැන පසුගියදා කළ ප්‍රකාශය ගැන කණගාටු වනබව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි.



ETV | Debrief News (03.03.2010)  
03/03/2010 21:00


පාපන්දුව රහස් පොලීසියට!  
03/04/2010 05:02

මාර්තු,04,(විමසුම) – ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයින් තරග පවාදුන් බවට එල්ලව ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන පරිපාලන කමිටු සභාපති, මනිලාල් ප්‍රනාන්දු පවසයි.