2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

මැතිවරණ දූෂණ කතා බොරු - කොමසාරිස්  
02/03/2010 11:21
තමන් තවදුරටත් තනතුරේ ඉන්න බවද කියයි

පෙබ,03,(විමසුම)- (දෙවන සංස්කරණය) ජනාධිපතිවරණය දූෂිත යැයි, පැතිර යන කටකතා හා මතවාදවල කිසිදු සත්‍යතාවයක් නැතැයි, මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී කීය.



ප්‍රතිඵල අවලංගු කරන්නැයි, ජෙනරාල් ඉල්ලයි  
02/03/2010 12:00
මැතිවරණ කොමසාරිස්ට ලිඛිත පැමිණිල්ලක් භාරදෙයි

පෙබ,03,(විමසුම) – පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා අද උදෑසන මැතිවරණ කොමසාරිස්වරයා හමුවී ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කරන්නැයි, ලිඛිත පැමිණිල්ලක් කළේය.



විදෙස් ආයෝජකයෝ "කොළඹ" හැරයති  
02/03/2010 13:56
රාජ් රාජරත්නම්ගේ ඇද වැටීමත් මූලික හේතුවක් වෙයි

පෙබ,03,(විමසුම)- කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක ඉහළ අගයක් ගනිද්දී, විදෙස් ආයෝජකයින් ඉන් ඉවත් වන ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇතැයි තැරැව්කරුවෝ පවසති.



මහ ඡන්දෙදිත්, නිතී කැඩීම නතර කරන්න බෑ  
02/03/2010 14:43
රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරණයේදී අදාළ නැති කාර්යකට බැහැල හිටියා - මැතිවරණ කොමසාරිස්

පෙබ,03,(විමසුම) – ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරණ සමයේදීද ජනාධිපතිවරණයේදී සිදුවූ සේ නීති උල්ලංඝනය කිරීම් සිදුවනු ඇති බවත් ඒවා සම්පූර්ණයෙන්ම නතර කිරීමට තමාට හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියයි.



මැ.කො. හමුවූ දේශපාලනයට සම්බන්ධ අය මෙන්න  
02/03/2010 16:42
ඔවුන් ආවෙ, මම කාර්යාලයේ ඉන්නවද කියල බලන්න

පෙබ,03,(විමසුම) – මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ දේශපාලනයට සම්බන්ධ අය තමා හමුවීමට පැමිණියේ උදෑසන 4.30 ට පසුව බව, මැතිවරණ කොමසාරිස්වරයා කියයි.