2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

සළුසල අහවරයි.නව සමාගමක් එයි  
ඉෂාර ගමගේ විසිනි.
04/03/2009 17:02

අප්‍රේල්,03, (විමසුම) – ලංකා සළුසල අහෝසි කර, ඒ වෙනුවට වෙනත් රාජ්‍ය ඇඟළුම් ආයතනයක් බිහිකිරිමට රජය තීරණය කර ඇතැයි, රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු “විමසුම” ට කීය.



O/L ප්‍රතිඵල අද එයි!  
04/04/2009 10:34

අප්‍රේල්,04 (විමසුම) – මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි.



කොටි බෝට්ටු පෙළකට නාවික හමුදා ප්‍රහාර  
04/04/2009 12:00
නාවික ප්‍රහාරවලින් එල්.ටී.ටී.ඊ. 11ක් මරුට

අප්‍රේල්,04 (විමසුම) – අද අලුයම 01.30 ට පමණ මුලතිව් අලම්පීල් මුහුදේදී නාවික හමුදාව, කොටි බෝට්ටු පෙළක් ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාර හමුවේ බෝට්ටු 02ක් විනාශ වූ අතර කොටි සාමාජිකයන් 11 දෙනෙකු මිය ගිය බව නාවික හමුදාව පවසයි.



හබරන බස් අනතුරකින් ග්‍රාමාරක්ෂ‍කයෙකු මරුට  
04/04/2009 13:20
තවත් 30කට තුවාල

අප්‍රේල්,04 (විමසුම) – හබරන දේවාල හන්දියේ අද උදෑසන සිදු වූ බස් අනතුරකින් ග්‍රාමාරක්ෂක භටයෙකු මිය ගොස් තවත් මඟීන් 30කට පමණ තුවාල සිදු වූ බව පොලීසිය කියයි.



උතුරේ සිවිල් වැසියන් වහා මුදා හරින්න  
04/04/2009 13:24
බෑන් කී මූන් ප්‍රභාට දැනුම් ‍දෙයි

අප්‍රේල්,04 (විමසුම) – රජයේ පාලන ප්‍රදේශවලට යා නොදී සිර කර ගෙන සිටින උතුරේ සිවිල් වැසියන් වහා මුදා හරින්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් හට දැනුම් දෙයි.