2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2009 >

අභිමන් නිදහස මෙසේ සැමරූ වගයි (Photo)  
02/04/2009 15:08

පෙබ,04 (විමසුම) – අභිමානවත් 61 වැනි නිදහස් දිනය සමරමින් අද උදෑසන ගාලු මුවදොර පිටියේ පැවති නිදහස් උත්සවයේ ඡායාරූප මෙන්න.



''නෑ,බෑ'' කියන එක දැන් නතර කළ යුතු යි-ජනපති  
02/04/2009 16:00

පෙබ,04 (විමසුම) – 61 වැනි නිදහස් දිනය සමරමින් අද උදෑසන ගාලු මුවදොර පැවති නිදහස් උත්සවයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව මෙන්න.



“දැයට කිරුළ” ඇරඹෙයි  
02/04/2009 17:30

පෙබ,04 (විමසුම) – “එක ම‍‍වකගේ දරුවෝ” තේමා පාඨය කොටගත් “දැයට කිරුළ” ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අද සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය.



“වෑදිය බොරව” එළි දකී  
02/04/2009 17:35

පෙබ,04,(විමසුම) – ප්‍රවීණ මාධ්‍යවේදී ලක්ෂ්මන් පියසේනගේ නවතම කෘතිය වන “වෑදිය බොරව” එළි දැක්වීමේ උත්සවය මෙම 26 දා සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.



We Salute Our Heroes (Video Song)  
02/04/2009 18:30

ජනාධිපති මාධ්‍ය අංශයේ නිෂ්පාදනයක් වන මෙම ගීතයේ පද රචනය කලාශූරී එඩ්වින් ආරියදාසයන්ගේ හා ජනක පෙරේරා මහතාගේය.

ගායනය උදය ශාන්ත පනාපිටිය මහතා‍ෙග් වන අතර සංගීතය රුවන් වල්පොල මහතා ‍ෙගනි.