2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

දෙවන තරඟයෙන් ඉන්දියාවට ලකුණු 170ක ජයක්  
08/03/2008 17:00

අගෝ,03 (විමසුම) – ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය ලකුණු 170කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.



ඉරණතිව් දූපත අසළ නාවික හමුදා ප්‍රහාර  
08/03/2008 17:30
තවත් කොටි කඳවුරක් සුන්

අගෝ,03 (විමසුම) – ඉරණතිව් දූපතේ වයඹ දිග මුහුදේ ප්‍රහාරයක් එල්ල කරමින් එල්.ටී.ටී.ඊ බෝට්ටුවක් විනාශ කිරීමටත් කොටි සාමාජිකයන් සිව් දෙනෙක් මරුමුවට පත් කිරීමටත් නාවික හමුදාව අද සමත් වූ බව ආරක්ෂක අංශ කියයි.



කැළණිය ගුවන් පාලම අද ජනතා අයිතියට  
08/04/2008 09:25
අගෝස්තු,04 (විමසුම) –රුපියල් කෝටි 210 ක වියදමින් ඉදි කළ කැළණිය ගුවන් පාලමේ දෙවන අදියර අද සවස 03.30ට අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අතින් විවෘත වේ.



මාතරට දැන් සැප දුම්රිය ගමනක්  
08/04/2008 09:43

අගෝ,04 (විමසුම) – ඇමෙරිකානු ඩොලර් මිලියන 168ක වියදමින්, මුහුදුබඩ ප්‍රදේශයේ දුම්රිය මාර්ග‍යේ නවීකරණ කටයුතු අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අතින් ආරම්භ වේ.



වීරවිල ගුවන් තොටුපොළට ගෙවූ වන්දි ආපසු ගනීද?  
08/04/2008 09:51
තීරණය ඉදිරියේදී

අගෝස්තු,04,(විමසුම) – වීරවිල ගුවන් තොටුපොළට ඉඩම් ගැනීමේදී ජනතාවට ගෙවූ විශාල වන්දි මුදල පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට රජය සූදානම් වේ.