2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2008 >

ඩොයිෂ් හා චාර්ටඩ් ඩො.මි. 300 ක් ණයදෙයි  
04/03/2008 12:18

ඩොලර් මිලියන 320 ක සංවර්ධන බැඳුම්කරද නැවත නිකුත් කිරීමට පියවර

අප්‍රේල්,03,(විමසුම) -ඩොයිෂ් හා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවලින් වසර 03 කින් කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක ණයක් ලබාගැනීම සඳහා රජයේ අනුමැතිය හිමිව ඇතැයි, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි .



ජනපති පාමුල කිරිකොරහ පමාකළ නිළධරයෙකු ගස්  
04/03/2008 12:44

අප්‍රේල්,03,(විමසුම) - ආදීවාසී ජනතාව ජනාධිපතිවරයා හමුවීමට පැමිණීමේදී බස්රථ යෙදවීම ප්‍රමාදකළ බව කියන මහියංගන ඩිපෝවේ බීමත් නිළධාරියෙකුට එරෙහිව රජය පරීක්ෂණ අරඹයි.



ඉංජිනේරුවන්ට පමණක් වාහන ලාභය ලැබෙයි  
04/03/2008 14:39

අප්‍රේල්,03,(විමසුම) – තීරු බදු සහනය මත රජයේ සේවකයින්ට වාහන ආනයනයට හිමිවූ අවස්ථාව නතර කළත්,රජයේ ඉංජිනේරුවන්ට පමණක් යළි එම සහනය දීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.



කන්තලේ සීනි වැටුපට රජයෙන් මිලියන 150 ක්  
04/03/2008 15:12
අප්‍රේල්,03,(විමසුම) – අක්‍රීයව පවතින කන්තලේ සීනි කම්හලේ සේවකයින්ට ජූනි මාසය දක්වා වැටුප් ගෙවීමට, රුපියල් මිලියන 150 ක් ලබාදීමට රජය සූදානම් වෙයි.



සාපයට එරෙහිව හට්ටි,මුට්ටි පොලොවෙ ගහයි  
04/03/2008 15:53

අප්‍රේල්,03,(විමසුම) – සාටකයේ සාපය ජන විරෝධතා ව්‍යාපාරය අද උදෑසන 10.00 සිට දිවයිනේ නගර 120 කදී පැවැත්වූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.