සිවිල් වැසියන් 10 ක් ආරක්ෂක අංශ භාරයට
මාර්තු,03,(විමසුම) –අද දහවල් 1.30 ට පමණ වවුනියාව නාවත්කුලම් ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් කොටි සාමාජිකයන් දෙදෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.
මාර්තු,03 (විමසුම) – පුද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධන අරමුදල ඈවර කිරිමට මේ වනවිට ඈවර කරුවෙකු පත්කර ඇතැයි,එහි සභාපති ඒ. ද. වාස් ගුණවර්ධන මහතා පවසයි.
මාර්තු,03,(විමසුම) – කොටි සන්නිවේදන කඳවුරකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් එම කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මාර්තු,04 (විමසුම) – ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක් වූ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 261 කින් වැඩි කළ බව ලාෆ් ගෑස් සමාගම පවසයි.
මාර්තු,04, (විමසුම) – ගුරු හා විදුහල්පති සේවාවේ වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට එරෙහිව අද දින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.