නොවැ,05, (විමසුම) – සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මොහාන් සාලිය එල්ලාවල මහතා අද වැඩ භාර ගනී.
නොවැ,05, (විමසුම) –පාර්ලිමේන්තුව තුළ හෙට දින ක්‍රියාත්මක කරන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට සමගාමීව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අද විශේෂ පරීක්ෂාවකට ලක් කරයි.
නොවැ,05, (විමසුම) –ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා ලෙස ඩිමොක‍්‍රටික් අපේක්ෂක බැරක් ඔබාමා එරට ජනතාව විසින් තෝරා පත්කර ගෙන ඇත.
නොවැ,05,(විමසුම) – ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස, හෙට ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය සඳහා පෙර සූදානම් වන අයුරු මෙන්න.
නොවැ,05,(විමසුම) – බැරක් ඔබාමාගේ පියා උපන් කෙන්යාවේ කොගෙලෝ ග්‍රාමය, ඔබාමාගේ ජයග්‍රහණයත් සමගම සැණකෙළි ස්වභාවයක් ගනී.