ඔක්,03,(විමසුම)- කොල්ලකරුවන් අත්තිඩියේ පිහිටි “කාගීල්ස්” සුපිරි වෙළඳසැලින් මුදල් මංකොල්ල කා තිබෙන බව පොලීසිය පවසයි.
ඔක්,03,(විමසුම) – සක්විති රණසිංහ නැමැත්තාට ලංකාවේ බැංකු ගිණුම් 27 ක් තිබුණු බවත් ඉන් 22 ක් එකම වාණිජ බැංකුවක තිබුණු බවත් අනාවරණය වේ.
ඔක්,03,(විමසුම)- කඩවත, රන්මුතුගල පිහිටි කර්මාන්ත ශාලාවක ආහාර විෂවී 58 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බව පොලීසිය කියයි.
ඔක්,03,(විමසුම)- නැව්වලට තෙල් සපයන තෙල් ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කිරීමට වරාය සැලසුම් කරමින් තිබෙන බව එහි වැඩබලන සභාපතිවරයා කියයි.
ඔක්,03,(විමසුම) – පාසැල් ශිෂ්‍යාවකට අතවර කිරීමට උත්සාහ කළ හික්කඩුව රජයේ පාසැලක ක්‍රීඩා ගුරුවරයකු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.