2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

අනුරපුරයේදි,හමුදා ට්‍රක් රථයකට ක්ලේමෝ ප්‍රහාරයක්  
01/03/2008 10:56
අද උදෑසන කැබිතිගොල්ලෑව සිංහයාඋල්පත ප්‍රදේශයේ දී යුධ හමුදා ට්‍රක් රථයකට එල්ල වූ ක්ලේමෝ ප්‍රහාරයකින් හමුදා සෙබළු තිදෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.



විරාම ගිවිසුම මියගිය එකක් බව, එ.ජා.ප.ය කියයි  
01/03/2008 11:27

ජන,03,(විමසුම) – Sri Lanka opposition says truce was dead letter

සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීමට රජයගත් තීරණය එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවන බව, එහි මහලේකම්වරයා කියයි.



සාමයට තාමත් දොර ඇරලා- රජය  
01/03/2008 12:14
Sri Lanka govt still ready to talk peace, political solution

ජන,03,(විමසුම) – සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීමට රජය තීරණය කර තිබුණත්, සාම සාකච්ඡා සඳහා රජය තවමත් සූදානම් බව, රජයේ කැබිනට් ප්‍රකාශකවරයා පවසයි.



මර්වින් ගේ කෝලාහලය ‍සෙවීමට තනි පුද්ගල කමිටුවක්  
01/03/2008 13:24

ජන,03,(විමසුම) – ආචාර්ය ඇමති මර්වින් සිල්වා රූපවාහිනියේ කළ කෝලාහලය සෙවීමට එක් පුද්ගලයෙකුගෙන් යුත් කමිටුවක් ජනමාධ්‍ය අමාත්‍යවරයා පත් කරයි.



මෝටාර් ප්‍රහාරයකින් මවකට සහ දැරියකට දරුණු තුවාල  
01/03/2008 14:25

ජන,03,(විමසුම) –මන්නාරම මානක්කුලම් දෙමළ ගම්මානයට අද උදෑසන 11.45 ට පමණ එල්.ටී.ටී.ඊ. මෝටාර් ප්‍රහාරයක් එල්ල වූ බව ආරක්ෂක අංශ පවසයි.