2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,219.11
-0.0
S&P
3,496.79
-0.2
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM
SL Rs.
SL Rs.
$
127.20
130.38
199.36
205.26
168.73
174.44
1.3375
1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
»
කොටි පුහුණු කඳවුරක් ගුවනින් වනසයි!
05/07/2007
12:34
ගුවන් හමුදාව විසින් අද පෙරවරුවේ ඉරණමඩු නැගෙනහිර රාමනාදන් පුර ප්‍රදේශයේ කොටි පුහුණු කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් අදාල කඳවුර ගිනිගෙන දැවෙමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක අජන්ත සිල්වා පැවසිය
කොටි මෝටාර් ප්‍රහාරයක්.
05/07/2007
13:32
මැයි,07,(විමසුම) - වව්නියාව, මාමඩුව ඉදිරි ආරක්ෂක වළල්ලට, අද උදෑසන 6.20 ට ට පමණ කොටි විසින් මෝටාර් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
කොටි ගුවන් බලය වනසන්න පියවර.
05/07/2007
15:30
මැයි,07,(විමසුම) – කොටි ගුවන් ප්‍රහාරවලට මුහුණ දීමට අවශ්‍ය සියළුම ක්‍රියා මාර්ග මේ වනවිට ගනිමින් සිටින බව, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ගෝල්ඩ් ක්වෙස්ට් ලොක්කා කොටුවේ.
05/07/2007
16:30
මැයි,07,(විමසුම) –ගෝල්ඩ් ක්වෙස්ට් පිරමීඩ් වංචාව ශ්‍රී ලංකාවේ සිදුකළ, ප්‍රධාන ජාවාරම්කරු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
චන්දන කත්‍රීආරච්චි රිමාන්ඩ්.
05/07/2007
17:08
මැයි,07,(විමසුම) – කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, චන්දන කත්‍රීආරච්චි ලබන 23 වෙනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට, අධිකරණය නියෝගකර ඇත.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
»