2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2007 >

බලය බෙදීමේ දී වචනවල එල්ලීම වැදගත් නෑ  
10/03/2007 14:08

ඔක්,03,(විමසුම) – බලය බෙදීම පිළිබඳ යෝජනා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාව ඉදිරියේ තබන බව, එම පක්ෂය සඳහන් කරයි.



මාවන් ඇතුළට, සනත් කැපේ  
10/03/2007 15:01

ඔක්,03,(විමසුම) – එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ ටෙස්ට් තරග සඳහා සහභාගීවන ලෙස, මාවන් අතපත්තු හට ආරාධනා කරන බව, තේරීම් කමිටු සභාපති අසන්තාද මෙල් ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.



ශ්‍රී ලංකන් ඉන්දි‍යාවේ තවත් තැනකට පියාඹයි  
10/03/2007 15:23

ඔක්,03,(විමසුම) – ශ්‍රී ලංකන් සමාගම සතියකට ඉන්දියාවට පියාසර ගමන් වාර ගණන 99 ක් දක්වා වැඩි කරමින් මේ 29 වනදා සිට ඉන්දියාවේ, කොයිම්බටෝර් වෙතද පියාසර කරන බව, සමාගම කියයි.



මට්ටක්කුලියෙනුත් ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය හමුවේ  
10/03/2007 16:25

ඔක්,03,(විමසුම) – මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ආයුධ කිහිපයක් සොයා ගැනීමට පොලීසිය සමත්වූ බව, ආරක්ෂක අංශ කියයි.



රනිල් හා මංගල “රොයිටර්” ට දෙහි කපයි.  
10/03/2007 16:41

ඔක්,03,(විමසුම) – රොයිටර් පුවත් සේවාවේ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් ඇතැයි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹදී චෝදනා කළේය.