2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

අතුරුගිරියේ පිරිමි මළ සිරුරක්  
05/25/2010 14:54

මැයි,25,(විමසුම) – අතුරුගිරිය පොලිස් වසමේ, පොම්පහේන පාර මාලුවල අසල තිබී පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලීසිය කියයි.


LOLC, කොන්ෆිෆි හෝ‍ටලය‍ට ඇතුළු වෙයි
05/25/2010 15:27

Sri Lanka financial group buys into hotels

මැයි,25,(විමසුම) – ලංකා ඔරික්ස් ලීසිං සමාගම කොන්ෆි‍ෆි හොටෙල් සමාගමේ කොටස් මිලියන 3.1 ක් හෙවත් සියයට 43.3 ක කොටස් මිලදී ගනී.


බැංකු ශාඛා හයක් ළඟදීම, උතුරේ ඇරේ
05/25/2010 16:24

Sri Lankan banks open more branches in former war zone

මැයි,25,(විමසුම) – යුද්ධය අවසන් වීමෙන් පසුව යළි ජීවය ලබමින් තිබෙන උතුරු පළාතේ නව බැංකු ශාඛා හයක් ලබන මාසයේ සිට අරඹන බව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.


මැලේසියාව වීසා එපා කියයි
05/25/2010 17:36

Malaysia eases visa rules for South Asia tourists

මැයි,25,(විමසුම) – සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීමේ අරමුණෙන් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය හා ශ්‍රී ලංකා‍ව යන රටවල සංචාරකයින් වෙනුවෙන් සිය වීසා රෙගුලාසි මැලේසියාව ලිහිල් කිරීමට යයි.



ETV | Debrief News (25.05.2010)  
05/25/2010 19:20

To Watch Previous News Bulletins, Click on www.youtube.com/user/debriefnews