2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

අඛණ්ඩව පස්වන වතාවටත් උද්ධමනය ඉහළට  
02/26/2010 16:12
පෙබරවාරියේ උද්ධමනය සියයට 6.9 යි

පෙබ,26,(විමසුම) - අඛණ්ඩව පස්වන වතාවටත් උද්ධමනය ඉහළ යමින් මේ පෙබරවාරියේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 6.9 ක් දක්වා වැඩිවේ.



ETV | Debrief News (26.02.2010)  
02/26/2010 19:00


පොලිස් අණ නොතැකූ තරුණයන්ට වෙඩි!  
02/27/2010 07:19

පෙබ,27,(විමසුම) – රත්තොට ප්‍රදේශයේ අනතුරක් සිදු කර පලා යමින් සිටි මෝටර් රථයකට ඊයේ රාත්‍රියේ මාතලේ පොලීසිය අසලදී සිදු කළ පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.



මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අද  
02/27/2010 08:31

පෙබ,27,(විමසුම) – මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය වන මිලාද්- උන්- නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.



සාමකාමී මැතිවරණයකට ආණ්ඩුවෙන් අද ප්‍රතිඥා!  
02/27/2010 10:26

පෙබ,27,(විමසුම) – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෝ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නිදහස් සාමකාමී මැතිවරණයක් පවත්වන බවට අද (27) අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ප්‍රතිඥා ලබා දෙති.