2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

මොහු හඳුනනවාද?  
09/25/2009 10:00
දන්වන්න,මෙන්න අංක

සැප්,25,(විමසුම) – එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වූ ගිරිදරන් හෙවත් “ගිරි” යන කොටි සාමාජිකයා සෙවීම සඳහා ආරක්ෂක අංශ මහජන සහාය පතයි.



තවත්, සෙලින්කෝ සමාගමක් විකි‍ණේ  
09/25/2009 11:28
Sri Lanka money broker in buyout

සැප්,25,(විමසුම) – සෙලාන් මර්චන්ට් බැංකුව සතුව සෙලාන් මර්චන්ට් මුදල් තැරැව්කාර සමාගමේ තිබෙන සියයට 51 ක්වූ කොටස් විකුණා දැමීමට යයි.



බුද්ධික පතිරණගේ වාහනයකට ප්‍රහාරයක්  
09/25/2009 12:16
ප්‍රහාරයෙන් ලක්ෂ ගණනක පාඩුවක්

සැප්,25,(විමසුම) – මාතර දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක, බුද්ධික පතිරණගේ ප්‍රචාරක මෝටර් රථයකට ප්‍රහාරයක් එල්ලවේ.



ශ්‍රී ලංකාව හා එංගලන්තය අද ICC තරග බිමට  
09/25/2009 14:18

සැප්,25,(විමසුම) – අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග වදිනු ලබන දෙවන තරගය අද එංගලන්ත කණ්‌ඩායම සමගින් ජොහැන්නස්‌බර්ග් ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.



යුරෝපයට පෙම්බැඳී දංකොටුව, ඉන්දියාව දෙස බලයි  
09/25/2009 14:51
Sri Lanka tableware exports to India growing

සැප්,25,(විමසුම) – සිය දෙවන අපනයන වෙළඳපොළ බවට පත්ව තිබෙන ඉන්දියානු වෙළඳපොළින්, ජී.එස්.පී. සහන අහිමි වූවොත් ලැබිය හැකි පාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බව, දංකොටුව පෝසිලේන් කියයි.