අගෝ,28,(විමසුම) – වාස් ගුණවර්ධන යනු දක්ෂ පොලිස් නිළධාරියෙකු බවත් බෝම්බ ඇටවූ වෑන් රියක් මන්නාරමෙන් අත්අඩංගුවට නොගත් බව, නිමල් ලෙව්කේ පැවසුවේ පැටලැවිල්ලක් නිසා බවත් පොලිස්පතිවරයා කියයි.
අගෝ,28,(විමසුම) – තවදුරටත් ඉන්ධන මිල ඉහළ දමන්නැයි, රජයට බලකර සිටීමට තීරණය කර ඇතැයි, ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
අගෝ,28,(විමසුම) – ඔක්තෝම්බර් 01 වනදා සිට විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස රොමේෂ් ජයසිංහ මහතා පත්කර ඇති බව, විදේශ අමාත්‍යවරයා කියයි.
අගෝ,29,(විමසුම) – සංචිත ඉහළ නැංවීමට මූල්‍ය අරමුදල ලබාදී ඇති ඩොලර් මිලියන 475 ක මුදල නිසා, මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 3.9 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යයි.
අගෝ,29(විමසුම) – මහාචාර්ය රොහාන් සමරජීව විසින් ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවියට ලියන Choices නම් තීරු ලිපිය ජාත්‍යන්තර ත්‍යාගයකට නිර්දේශ වේ.