පෙබ,27,(විමසුම)- ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තිස් එක්වන සාර්ක් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ විය.
පෙබ,27, (විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් සහ ෂෙල් ගෑස් මිල පහත දමන බව වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
පෙබ,27,(විමසුම) – බන්ධනාගාරගත කර සිටින දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා අද සවස රෝහල් ගතකළ බව, බන්ධනාගාර කොමසාරිස්වරයා කියයි.