ඇමති නිමල් සිරිපාල මැතිසබයේදී කියයි
අගෝ,22,(විමසුම) – නව සමාගම් 08 කට කොළඹ වරායේ සිට නැව් සඳහා තෙල් සැපයිමේ අවස්ථාව ලබාදීමට රජය සලකා බලමින් පවතින බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියයි.
අගෝ,22,(විමසුම) – “සිරස” රූපවාහිනියේ මාධ්‍යවේදීන්ට පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා ලෙස, අධිකරණය නියෝගකළ අනිකුත් සැකකරුවන් තිදෙනාද අද උදෑසන අධිකරණයට භාරවිය.
අගෝ,22,(විමසුම) – සබරගමුව හා උතුරු මැද කිසියම් ඡන්ද පොළක ප්‍රචණ්ඩත්වයක් හෝ අක්‍රමිකතාවයක් වර්ධනය වුවහොත්, එම ඡන්දපොළ වසාදැමීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙන බව, පැෆ්රල් සංවිධානය කියයි.
අගෝ,22,(විමසුම) – යුධමය වශයෙන් ඉතාමත් වැදගත් මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි හා උයිලන්කුලම් ප්‍රදේශ ආරක්ෂක අංශ විසින් අද උදෑසන අල්ලාගෙන තිබේ.
අගෝ,23 (විමසුම) – උතුරු මැද සහ සබරගමුව යන පළාත්වල පළාත් සභා ඡන්ද විමසීම මේ වන විට මධ්‍යස්ථාන 1772 කදී පැවැත්වෙමින් ඇත.