අප්‍රේල්,28,(විමසුම) - ශ්‍රී ලංකාවට අද පැමිණීමට නියමිතව තිබෙන ඉරාන ජනාධිපතිවරයා පාකිස්තානයට පැමිණි බව, ප්‍රංශ පුවත් සේවය කියයි.
අප්‍රේල්,28,(විමසුම) - ලෝක වෙළඳපොළට සැපයෙන ඛනිජ තෙල් අඩුවනු ඇති බවට තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 සීමාවට ලංවෙයි.
අප්‍රේල්,28,(විමසුම) – රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම් ජලයෙන් යටවීමත් සමගම දිස්ත්‍රික්කය තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
අප්‍රේල්,28,(විමසුම) - ප්‍රධාන ගුවන් මෙහෙයුම් නිළධාරී මිලින්ද රත්නායක මහතා පෙරොන්දු වූ පරිදි මෙම සතිය ඇතුළතදී ධූරයෙන් ඉවත් නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව ශ්‍රී ලංකන් එයාර් ගුවන් නියමුවෝ පවසති.
අප්‍රේල්,28,(විමසුම) – මේ වනවිට දිවයිනේ සම්පූර්ණයෙන්ම වාගේ විදුලි බලය බිඳවැටී තිබෙන බව, විදුලි බල මණ්ඩලයේ සභාපති කියයි.