2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

අනේ අපොයි! මෙහෙව් රටක්!  
12/29/2008 11:44

දෙසැ,29, (විමසුම) – බණ්ඩාරවෙල වෑතලාව ප්‍රදේශයේ දමාගොස් තිබූ බිළි‍ඳෙ‍කු පොලීසිය විසින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



එ.ජා.ප. උද්ඝෝෂණය 07 දා, හයිඩ් පිටියේදී  
12/29/2008 12:30

දෙසැ,29,(විමසුම) – ඛනිජ තෙල් මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලබානොදීමට එරෙහිව එ.ජා.ප.ය පවත්වන උද්ඝෝෂණය ජනවාරි 07 වනදා පැවැත්වේ.



ගෝල්ඩන් කී පාලනයේ අපි නෑ-Ceylinco Insurance  
12/29/2008 13:09
Sri Lanka Ceylinco Insurance says no control of Golden Key

දෙසැ,29,(විමසුම) – අර්බුදයට පත්ව තිබෙන ගෝල්ඩන් කී, ක්‍රෙඩ්ට් කාඩ් සමාගමේ පාලනය සෙලින්කෝ රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පවරා නොමැති බව, එම සමාගම කියයි.



“North Star” අද කිරුළු පළඳියි  
12/29/2008 13:39

දෙසැ,29, (විමසුම) –උතුරේ දක්ෂතම ගායකයා හෝ ගායිකාව තේරීම සඳහා පැවැත්වෙන “උතුරු තරුව” අවසාන මහා තරගය අද සවස ආරම්භ වේ.



"කොහෝ හඬ" මැද ඒ 32 විවෘත කෙරේ  
12/29/2008 16:42
යාපනයේ කර්මාන්තපුරයක් ඉදි කිරීමට සැලසුම් සකසයි

දෙසැ,29, (විමසුම) –ඒ 32 මාර්ගය ලබන සිංහල අවුරුද්ද වන විට විවෘත කිරීමට හැකි වෙතැයි යාපනය නගර සේනා ආඥාපති බ්‍රිගේඩියර් රුවන් කුලතුංග පවසයි.