|
සැප්,28,(විමසුම) – ත්‍රස්තවාදය පරාජය කිරීමට බඩු භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ රටක් පිළිබඳ තොරතුරු අදාල බඩු භාණ්ඩ ද සමග පුවත් පතක පළ කිරිම නිසා, එම රට අදාල ආධාර කිරිම පසුවට කල් තැබූ බව, රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි. |