2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

අද උදෑසන ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. 3ක් මරුට  
11/22/2007 09:05

හමුදා සෙබළු තිදෙ‍නෙකුට තුවාල

නොවැ,22,(විමසුම)- අද උදෑසන ත්‍රිකුණාමලය පහලතොප්පූර් ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් කොටි සාමාජිකයන් දෙදෙනෙක් මිය ගිය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා “විමසුම”ට පැවසීය.



ජනපති උගන්ඩා යයි  
11/22/2007 09:20

නොවැ,22,(විමසුම) – උගන්ඩාවේදී හෙට ඇරඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීමට ජනාධිපතිවරයා අද අලුයම උගන්ඩාව බලා පිටත්ව ගියේය.



රජය TRO තහනම් කරයි  
11/22/2007 09:55

නොවැ,22,(විමසුම) – රජය විසින් දෙමළ පුනරුත්ථාපන සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණය කළබව, ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි.



ඡන්ද හිමි නාම ලේඛන පරිගණකයට!  
11/22/2007 12:56
මැතිවරණ කොමසාරිස්වරයා ගේ 2006 පාලන වාර්තාව එළි දකී.

නොවැ,22,(විමසුම) – මේ වසර අවසන් වීමට පෙර, සියලුම ඡන්ද හිමි නාම ලේඛන පරිගණක ගත කරන බව, මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සඳහන් කරයි.



ඉරාකයේ අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකිකයින් නිදහස්  
11/22/2007 13:17

නොවැ,22,(විමසුම) - පසුගියදා ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී, ඉරාක හමුදා අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 21 දෙනා මුදා හැරෙයි.