මාර්තු,26, (විමසුම) –කොළඹ මහානාම හා ඩී.එස් සේනානායක විදුහල් අතර පැවැත්වෙන "රන් මහ සටන" වාර්ෂික මහ ක්‍රිකට් ගැටුම සිව්වැනි වරටත් අද (26) හා හෙට (27) දෙදින කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදි පැවැත් වේ.
මාර්තු,26,(විමසුම) – මෙරට සංචාරක අංශය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 18 ක ණය මුදලක් අනුමත කරයි.
මාර්තු,26,(විමසුම) – මීගමුවේ සිට වෑන් රථයකින් කළුතර දක්වා ප්‍රවාහනය කරමින් සිටි නීති විරෝධී මත්පැන් ඩ්‍රෑම් 5760 ක් පොලීසිය කොටුකර ගනී.
මාර්තු,26,(විමසුම) – වැඩිදුර පරීක්ෂණ සඳහා එම්.ටී.වී./එම්.බී.සී. ප්‍රධාන කාර්යාලයට එල්ලවූ මැර ප්‍රහාරය රූගත කළ සියළු කැසට් පට පොලීසියට ලබාදෙන ලෙස එහි පරිපාලන අධ්‍යක්ෂවරයාට අධිකරණය නියෝග කරයි.