පෙබ,26,(විමසුම) – එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී, හෂාන් තිලකරත්න අවිස්සාවේල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි.
පෙබ,26,(විමසුම)- එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවට ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකාද ඇතුළත්ව සිටී.
පෙබ,26,(විමසුම) - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලයිස්තුවට අනුර කුමාර දිසානායක, ටිරාන් අලස්, සංජීව රණතුංග, චන්ද්‍රගුප්ත තේනුවර ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.
පෙබ,26,(විමසුම)- එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලයිස්තුවට තමා ඇතුළුව රුක්මන් සේනානායක, ජෝශෆ් මයිකල් පෙරේරා ඇතුළු පිරිසක් ඇතුළත් වනබව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, තිස්ස අත්තනායක පවසයි.
පෙබ,26,(විමසුම) - ලබන මාර්තු මාසය ආරම්භ වනවිට සිය නවතම Airbus A 330 යානාව තුළ අංග සම්පූර්ණව ජංගම දුරකතන සහ Wi-Fi සේවාවන් ක්‍රියාත්මක කිරීමට ඕමාන් එයාර් සූදානම් වේ.