2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

තවත් 38ක් කොටින්ගෙන් මිදී පලා එයි (Photo)  
12/28/2008 16:00

දෙසැ,28 (Vimasuma) - කොටි ග්‍රහණයෙන් මිදී පලා ආ 38 දෙනෙකුගෙන් සමන්විත තවත් සිවිල් වැසියන් කණ්ඩායමක් ඊයේ යුද හමුදාව වෙත භාර වී ඇත.



පෙට්‍රල් අඩු කරන්නැයි, විපක්ෂයෙන් උද්ඝෝෂණ  
12/28/2008 18:00

දෙසැ,28 (Vimasuma) – පෙට්‍රල් මිල අඩු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ආණ්ඩුවට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.



තෙල් සහන ඉල්ලා ජ.වි.පෙ. අද කෑගහයි  
12/29/2008 09:53

දෙසැ,29, (විමසුම) –පෙට්‍රල් මිල පහත හෙළන ලෙස රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් අද සවස 03.00 ට කොළඹ හයිඩ්පාක් පිටියෙන් ආරම්භ කෙරේ.



A/L ප්‍රතිඵල මේ සතියේ......  
12/29/2008 10:20

දෙසැ,29, (විමසුම) –උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.



වත්තල බෝම්බකරු හඳුනා ගැනීමට මහජන සහාය පතයි  
12/29/2008 10:56
තොරතුරු සපයන්නෙකුට ලක්ෂ 10ක්

දෙසැ,29, (විමසුම) –වත්තලදී ඊ‍ෙය් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ බෝම්බකරු සොයා ගැනීමට ආරක්ෂක අංශ මහජන සහාය පතයි.