2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

සහල් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වේ!  
01/23/2008 16:00

ජන, 23 (විමසුම) – වහාම ක්‍රියාත්මක වන පරිදි, සහල් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් ලෙසට රජය විසින් නම් කර ඇත.



ප්‍රභා ගේ ජීවිතය අනතුරේ?  
01/23/2008 16:22
ප්‍රභාකරන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර

ජන,23, (විමසුම) – ආරක්ෂක බුද්ධි අංශ වෙත, ලද තොරතුරු වලට අනුව, එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සැඟව සිටී යැයි, සැකකරන ස්ථානයක් ඉලක්කකර අද උදෑසන ගුවන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත.



ඉන්දියාවෙන් කුකුළන් ආනයනය අද සිට තහනම්  
01/23/2008 16:38

ජන, 23 (විමසුම) - කුරුළු උණ වසංගතය පිළිබඳ වාර්තා වීමත් සමඟ අසල්වැසි ඉන්දියාවෙන් ගෙන්වන ජීවී කුරුල්ලන් හා කුකුළන් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය අද තීරණය කළේය.



අපි නැගෙනහිර ඡන්දයට එන් නෑ  
01/23/2008 17:21
- එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක

ජන, 23 (විමසුම) - මඩකලපු දිස්ත්‍රික්කයේ, පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම සඳහා, සුදුසු ආරක්ෂක වාතාවරණයක් එම ප්‍රදේශයේ නැතැයි, එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.



සර්ව පාක්ෂික සමුළු යෝජනාවලිය ජනපති අතට  
01/23/2008 17:40
සම්පූර්ණ විසඳුම් යෝජනාවලිය පසුවට.

ජන,23 (විමසුම)- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මත පදනම්ව සර්ව පාක්ෂික සමුළුවේ මූලික යෝජනා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව ඇමති තිස්ස විතාරණ කියයි.