2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

ඩොලරයට, යූරෝව පන්න පන්නා ගහයි  
09/27/2007 18:51

සැප්,27,(විමසුම) – ඩොලරයට සාපේක්ෂව දිනෙන් දිනම ඉහළ යන, යූරෝව අද ඩොලරයට සාපේක්ෂව වාර්තාගත පරිදි ඉහළ ගියේය.



ජනපති අද ලොස්ඇන්ජලිස් නුවරට  
09/27/2007 19:34

සැප්,27,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් බලා පිටත්ව යාමට නියමිත බව, රජය කියයි.



දරුණු ගැටුමකින් කොටි බෝට්ටු 03 ක් විනාශයි  
09/28/2007 10:53

සැප්,28,(විමසුම) – පෙරාරු, කුඹුරුපිඩ්ඩි කැලෑවේ කොටුවී සිටි කොටි ත්‍රස්තවාදීන් රැගෙන යෑමට පැමිණි කොටි බෝට්ටු පෙළකට නාවික හමුදාව පහර දී ඉන් 03 ක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බව, අ‍ාරක්ෂක අංශ කියයි.



“සන්ටෙල්” ට ඉන්දියාවෙන් ලංසුවක්  
09/28/2007 11:29

සැප්,28,(විමසුම) – සන්ටෙල් සමාගම මිලදී ගැනීම සඳහා, ඉන්දියාවේ මහනගර් ටෙලිෆෝන් නිගන් ලිමිටඩ් (MTNL) විසින් ඩොලර් මිලියන 100 කට වැඩි ලංසුවක් ඉදිරිපත්කර තිබෙන බව, ඉන්දීය මාධ්‍ය වාර්තාවක් කියයි.



හෙට සිට පාන් රුපියල් 05 කින් නගී  
09/28/2007 12:37

සැප්,28,(විමසුම) – පිටිමිල වැඩිවීම නිසා, පාන්මිල හෙට සිට රුපියල් 05 කින් වැඩිකරන බව, සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපතිවරයා කියයි.