| BOC,EPF,SLIC හා NSB රු.බිලියන 4.6 ක HNB කොටස් ගනී
මාර්තු,25,(විමසුම) – ප්‍රකට ව්‍යාපාරික රාජ් රාජරත්තම්ගේ Galleon International Fund සතුව තිබූ ඡන්ද අයිතිය 5.23 %ක් හා කැලිෆෝනියාවේ Monroe Financial Group සතුව තිබූ 8.65%ක ඡන්ද අයිතිය හිමිව තිබූ රුපියල් බිලියන 4.6 ක් වටිනා මිලියන 25.8 ක හැටන් නැෂනල් බැංකු කොටස් රාජ්‍ය ආයතන 04 ක් විසින් අද මිළදී ගෙන ඇති බව කොටස් තැරුව්කරුවෝ පවසති.
|