ජන,30,(විමසුම) – තමා අනිවාර්යෙන්ම එළඹෙන මහ මැතිවරණයට තරග කරන බව, ජෙනරාල් සරත් ෆොන්සේකා කියයි.
ජන,30,(විමසුම) – ජනාධිපතිවරණය අවසන්ව තිබෙන නිසා, සිය ආයෝජන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අයෝජකයින්ට අවස්ථාව උදාවී තිබෙන බව, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා කියයි.
ජන,30,(විමසුම) – නුගේගොඩ, දෙල්කඳ පිහිටි “ලංකා” පුවත් පත් කාර්යාලයට අධිකරණ නියෝගයක් මත, මුද්‍රා තැබූ බව, පොලීසිය කියයි.