2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

එ.ජා.ප.ය දිනවීමට සත් පුද්ගල කමිටුවක්  
02/26/2009 13:52

පෙබ,26,(විමසුම)- බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එ.ජා.ප.ය ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට සත් පුද්ගල කමිටුවක් පත්කර තිබෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.



ශ්‍රී ලංකා-නේපාල විදෙස් ඇමති හමුවක්!  
02/26/2009 14:20

පෙබ,26,(විමසුම) – නේපාල් විදේශ කටයුතු අමාත්‍ය උපේන්ද්‍ර යාදෙව් සමග අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පවත්වන සාකච්ඡාවක් අද සවස 03.00 ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත වේ.



ලයිස්තුගත වෙන්න සමාගම් 04 ක් පෝලිමේ!  
02/26/2009 14:42
නව SEC සභාපති උදයසිරි කාරියවසම් ප්‍රාග්ධන වෙළෙඳ පොළ නැංවීමට මං හොයයි

පෙබ,26, (විමසුම) – රජයේ පුද්ගලීකරණ විරෝධී ප්‍රතිපත්තිය යටතේ, අවම වශයෙන් රජයේ ආයතන සතු විශ්‍රාම අරමුදල්වත් මෙරට කොටස් වෙළෙඳ පොළේ වැඩි වශයෙන් ආයෝජනය කිරීමට රජයේ අවධානය යොමුවිය යුතු යැයි, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපති උදයසිරි කාරියවසම් මහතා පවසයි.



දේශමාන්‍ය ලලිත් කොතලාවල රිමාන්ඩ්  
02/26/2009 16:44
ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

පෙබ,26,(විමසුම)- ගෝල්ඩන් කී සමාගමේ සභාපති දේශමාන්‍ය, ලලිත් කොතලාවල මහතා හා තවත් අධ්‍යක්ෂවරියක බන්ධනාගාරගත කරන ලෙස, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි.



තැපෑල වෙනස් කරන්න දස අවුරුදු සැලැස්මක්  
02/26/2009 17:47
නව ආරේ තරුණ සේවකයින් බඳවාගැනීමට අවසර

පෙබ,26,(විමසුම)- ශ්‍රී ලංකා තැපෑල ප්‍රතිව්‍යුහගත කිරීමේ දස අවුරුදු සැලැස්මට තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය මහින්ද විජේසේකර විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවේ.